.webp)
පොලීසිය පැවසුවේ නඩත්තු නඩුවක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු එලෙස මියගොස් ඇති බවයි.
බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්රතිකාර ලබා ඇතැයි ද පොලිසිය සඳහන් කළේ ය.
එලෙස මියගොස් ඇත්තේ, කොච්චිකඩේ තෝප්පුව ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.