පොලීසිය සඳහන් කළේ, සැකකාරිය 2024/25 මහකන්නයට අදාල නිකුත් කළ පොහොර සහනාධාර මුදල් රුපියල් මිලියන 2.6 ක් වංචා කර ඇති බවයි.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකදී ඇය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.