.webp)
ඒ, සැකකරුවන් අද(15) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.
මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මෙම ජනප්‍රිය රැප් ගායකයා ඇතුළු සැකකරුවන් ඊයේ හෝමාගම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ගිනි අවිය ලබා දුන්නා යැයි කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ද ඒ අතරට ඇතුළත්ව සිටී.