.webp)
ඒ, අද(14) පස්වරුවේ ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ගල්නෑවේ පිහිටි ඔහුගේ නිවසේ තිබී අද පෙරවරුවේ ජීව අත්බෝම්බයක් ද සොයා ගැනුණි.
වෛද්‍යවරිය අපයෝජනය කිරීමේ සිදුවීමට අධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ සහෝදරිය ද ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ය.