.webp)
COLOMBO (News 1st) - වැලිවේරිය, අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමකින් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ බවයි.
මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලීසිය විමර්ශන පවත්වයි.