ජනවාරියේ ඩොලර් මිලියන 400.7ක ආදායමක්...

ජනවාරි මාසයේ විදෙස් සංචාරකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක ආදායමක්...

by Staff writer 13-03-2025 | 8:50 PM

COLOMBO (News 1st) - පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් සංචාරකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක ආදායමක් මෙරටට ලැබී තිබේ.

පසුගිය වසරේ ජනවාරි මාසය තුළ සංචාරකයින්ගෙන් ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 341.8 කි.

එහි වර්ධනය 17.2% කි.