.webp)
සතුන් සඳහා ආරක්ෂිත තෝතැන්නක් සපයන අද්විතීය වනජීවී සංරක්ෂණයක් වගේම සතුන් පුනරුත්ථාපනය කිරීමේ අරමුණින් තමයි මේ අභය භූමිය ආරම්භ කරලා තියෙන්නේ
ඉතින් මේ අභය භූමිය විවෘත කරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.
නරේන්ද්‍ර මෝදි මේ අභය භූමියට ගිහින් සතුන් එක්ක ගත කරන මේ දර්ශන පෙල මේ වනවිට ලොවපුරා කතාබහට ලක්වෙන පුවතක් බවට පත්වෙලා අවසන්