COLOMBO (News 1st) -
අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දීම හේතුවෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි.