දේශබන්දු ගොනු කළ පෙත්සමේ නියෝගය ලබන සඳුදා...

දේශබන්දු ගොනු කළ පෙත්සමේ නියෝගය ලබන සඳුදා...

by Staff writer 12-03-2025 | 10:14 PM

COLOMBO (News 1st) –තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධ නියෝගය ලබන 17 වැනිදා ලබාදීමට අධිකරණය අද තීරණය කළේ ය.

ඒ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදී ය.