.webp)
පොලීසිය පැවසුවේ, සැකකරු ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
ඔහු සිද්ධිය සිදු වූ පෙරේදා(10) දින රක්ෂිත බන්ධනාගාරයෙන් මුදා හැරි සැකකරුවෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, ගල්කිස්ස ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් එලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවයි.
ඊට අමතරව කැකිරාව ප්‍රදේශයේ නිවසක් බිඳ භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවෙකු ලෙසට ද ඔහු නම් කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(12) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේ ය.
තිබේ.