COLOMBO (News 1st) - බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදීයි.