.webp)
COLOMBO (News 1st) -
අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ලිංගික වදහිංසා වලට ලක් වූ වෛද්‍යවරියගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සියලුම මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍යවලින් ඉල්ලීමක් කර තිබේ.අමාත්‍යවරයා තම x ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, අදාළ වෙද්‍යවරියගේ කිසිඳු පෞද්ගලික තොරතුරක් කිසිඳු විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයක් තුළ ප්‍රසිද්ධ නොකරන ලෙසයි.