.webp)
පොලිසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර පාසල් ළමුන් 03 දෙනෙකු සිටින බවයි.
තුවාල ලැබුවන් දඹදෙණිය රෝහලට ඇතුලත් කර තිබේ.
ගිරිඋල්ල දෙස සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් කොළඹ සිට ගිරිඋල්ල දෙස ට ධාවනය වූ බූම් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය.
පොලිසිය සඳහන් කළේ, අනතුරින් පසුව බස්රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් අසල ඇලකට වැටී ඇති බවයි.