ගාමිණී තිලකසිරි SJB සාමාජිකත්වයෙන් ඉවත් වෙයි..

ගාමිණී තිලකසිරි SJB සාමාජිකත්වයෙන් ඉවත් වෙයි..

by Staff writer 10-03-2025 | 2:54 PM

COLOMBO (News 1st) -

ගාමිණී තිලකසිරි මහතා සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

ඒ, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ය.

මහරගම ආසන සංවිධායක ධුරයෙන් ද අස්වන බව, එම ලිපියේ දැක්වෙයි.