.webp)
COLOMBO (News 1st) -
තමන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම නොගන්නා බව ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ , 3වැනි වරටත් ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ය.
රෝහිත් ශර්මා - නායක
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම
''තවත් දෙයක් මම මේ ආකෘතියෙන් විශ්‍රාම ගන්නෙ නැහැ. මම මේක කියන්නේ ඒ ගැන කටකතා පැතිරෙන එක නවත්තන්න. ඉදිරියට යමු''