අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවි සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය

by Staff writer 10-03-2025 | 4:29 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවිය පිළිබඳ සන්නස් පත්‍රය අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහනාහිමියන්ට පිළිගැන්වීය.

ඒ,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

සන්නස් පත්‍රය පිළිගැන්විමේ රාජ්‍ය මහෝත්සවය  බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.