.webp)
ඒ ඉන්දීය සහ නවසීලන්ත කණ්ඩායම් අතරයි.
ඉන්දීය කණ්ඩායම අවස්ථා 2කදී ශූරයන්ගේ කුසලානය ජයගෙන ඇති අතර නවසීලන්තය එක් අවස්ථාවකදී එය දිනාගෙන තිබේ.
ඉන්දීය කණ්ඩායම අද තරගයට එක්වන්නේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි.
ඩුබායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 02යි 30ට ආරම්භ කිරීමට සැලසුම්කර ඇත.
තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි එම් ටී වී මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම තරගය ඔබට නැරඹිය හැකියි.