.webp)
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, යතුරුපැදි අමතර කොටස් අලෙවිසැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ඊයේ (08) රාත්‍රියේ වෙඩි තැබීම කර තිබිණි.
තුවාලකරුවන් කටුගස්තර සහ යක්කල ප්‍රදේශවල පදිංචිකරුවන්.
තුවාලකරුවන් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොලීසිය සඳහන් කළේ, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.