සිරි දළදා දැක්ම වෙනුවන් විශේෂ සාකච්ඡාවක්

සිරි දළදා දැක්ම වෙනුවන් විශේෂ සාකච්ඡාවක් අද මහනුවරදී..

by Staff writer 06-03-2025 | 6:20 PM

COLOMBO (News1st)-සිරි දළදා දැක්ම වෙනුවන් විශේෂ සාකච්ඡාවක් අද(06) මහනුවරදී පැවැත්විණ.

ඒ, රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ ප්‍රධාන්තවයෙන් ය.

සිරි දළදා දැක්ම අප්‍රේල් 18 වනදා සිට 27 වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.