.webp)
පොලීසිය සඳහන් කළේ, ඉන් රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවයි.
ඉතිරි මුදල, ගිණුම්ගත කිරීමේ එකඟතාව මත ඝාතනය සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, මේ දක්වා එම මුදල සැකකරුට දී නොමැති බව ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
මීගස්ආරේ කජ්ජා පසුගිය පෙබරවාරි මස 18 වැනි දා මිද්දෙනියේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.
එහිදී තුවාල ලැබූ ඔහුගේ දරුවන් දෙදෙනා ද පසුව මිය ගියේ ය.