පොලීසිය සඳහන් කළේ, එම දරුවා නිවසේ සිටියදී මිත්තණියගේ ඖෂධ පානය කර රෝගාතුරව ඇති බවයි.
කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් තිබේ.
මියගිය දරුවාගේ වයස අවුරුදු එකහාමාරකි.