.webp)
ඒ අනූව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3කි.
බත්තරමුල්ලේ පිහිටි නිවසේදී ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, මර්වින් සිල්වා මහතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කළේ ය.
සැකකරුවන් අද(06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.