.webp)
නීතියේ පාලනය හා සම්බන්ධ ආයතන දේශපාලන බලපෑම්වලින් මුදා ගනිමින් රට තුළ නීතිය ආදිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ වැදගත්මද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, එම්. ඒ. සුමන්දිරන් යන මත්වරු පිරිසක් එම නිවේදනයට අත්සන් තබා තිබේ.