ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පස්වරුවේ හටගත් ගින්න නිවිම සඳහා සේවා රථ 09 ක් යොදවා ඇති බවයි.
ගින්න පාලනය කර ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ එම ගින්න හටගෙන ඇත්තේ ගොඩනැලිල්ලේ ප්ලාස්ටික් භාණ්ඩ වෙළෙඳසැල්වල සහ තොග ගබඩාවල බවයි.