රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නෑ

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නෑ - ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා සභාපති

by Staff writer 28-02-2025 | 9:11 PM

COLOMBO (News 1st) -

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත්, ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා සභාපති සඳහන් කරයි.