මාර්තු මාසයට අදාළව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නෑ

මාර්තු මාසයට අදාළව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නෑ - ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

by Staff writer 28-02-2025 | 9:13 PM

COLOMBO (News 1st) -

මාර්තු මාසයට අදාළව ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.