.webp)
38 හැවිරිදි සැකකාරිය තායිලන්තයේ සිට හොංකොන් හරහා මෙරටට පැමිණ ඇත්තේ අද(26) අලුයමයි.
සිය ගමන් මළුවල ආහාර ඇසුරුම් තුළ සූක්ෂම ලෙස සඟවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බව රේගුව ප්‍රකාශ කළේ ය.
කුෂ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 12 ක් පමණ වේ.
සැකකාර කාන්තාව සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.