අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි වෙයි.

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි වෙයි..

by Staff writer 25-02-2025 | 7:08 PM

COLOMBO (News 1st) - අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 155 ක්.

විපක්ෂව ලැබුණේ ඡන්ද 46 පමණයි.

අයවැය කාරක සභා විවාදය 27 වැනිදා ආරම්භ වන අතර එය මාර්තු 21 වනදා දක්වා දින 19 ක් පැවැත්වේ.