සාමය සහතික වන්නේ නම් ධුරයෙන් ඉවත් වීමට සූදානම්

සාමය සහතික වන්නේ නම් ධුරයෙන් ඉවත් වීමට සූදානම් - යුක්‍රේන ජනාධිපති

by Staff writer 23-02-2025 | 9:46 PM

COLOMBO (News 1st)-සාමය සහතික වන්නේ නම් ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කරයි.