.webp)
ඒ, වීරකැටිය තෙලඹුයාය ප්රදේශයේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරී කණ්ඩායමක් විසිනි.
ඔහුගේ වයස, අවුරුදු 29 ක්.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරට පොලිස් කොස්තාපල්වරයෙකු ද ඇතුළත්.
මිද්දෙණිය කඩේවත්ත මංසන්ධියේදී එම වෙඩි තැබීම සිදුවූයේ, පසුගිය 18 වැනිදායි.