ඒ, අද විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟු චෝදනා වලට පිළිතුරු දෙමින් ය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ද, සංවාදයට එක්විය.