.webp)
කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කරන බවයි.
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තා ඊයේ(20) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.
වෙඩි තැබීම කළ සැකකරු, පුත්තලම පාලවියේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසිනි.
මේ අතර සිද්ධියට ආධාර අනුබල දුන් තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.