.webp)
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, 2025 පශ්චාත් අයවැය කතිකාවට එක්වෙමිනි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ යන මහත්වරුන් ඇතුළු විද්වත් හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිරිසක් අද (19) පැවති මෙම කතිකාවට එක්ව සිටියහ.