මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ඝාතනයෙන් පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.
පුත්තලම පාලවිය ප්‍රදේශයේදී ප්‍රධාන සැකරකු අත්අඩංගුවට ගත් බව, මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ ය.