අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

by Staff writer 19-02-2025 | 7:55 AM

COLOMBO (News 1st) - අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි.

ඒ සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වේ.