හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහපුත්‍රයා අත්අඩංගුවට

හිටපු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ පුත්‍රයා අත්අඩංගුවට...

by Staff writer 18-02-2025 | 10:39 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.

පොලිසිය සඳහන් කළේ, ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන වාහනයක් භාවිතා කිරිම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.