ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, ඊට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ජනාධිපති කාර්යාලයේදී අද (17) සිදුවූ බවයි.