පාන් පිටි මිල රුපියල් 10කින් පහළට

පාන් පිටි මිල රුපියල් 10කින් පහළට

by Staff writer 17-02-2025 | 10:44 PM

COLOMBO (News 1st) - හෙට (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ රජයේ වැඩපිළිවෙලට සහය දැක්වීමේ අරමුණින්.

මිල අඩු කිරීම සම්බන්ධයෙන් මේවන විට වෙළෙද අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි, අදාළ සමාගම් ප්‍රකාශ කළේ ය.