.webp)
ඒ, ඌරගස්මන්හන්දිය කොටකිරල ප්‍රදේශයේ කළ වැටලීමකිනි.
ලද තොරතුරක් මත කළ වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිශ්පාදිත බෝර 12 ගිනිඅවියක්, විදෙස් රටක නිශ්පාදිත රිවෝල්වරයක් , බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොටන ගිනි අවියක්, විවිධ පතොරම් 10ක් සහ හෙරොයින් ග්රෑම් 2.5 ක් සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
35 හැවිරිදි සැකකරු මහ ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.