.webp)
අප කළ විමසීමකදී මියන්මාරයේ ශ්රී ලංකා තනාපති කාර්යාලය පැවසුවේ, මුදා ගත් පිරිස ආරක්ෂිත ස්ථාන කරා රැගෙනයාමට කටයුතු කර ඇති බවයි.
තනාපතිනී ප්රභාශිනී පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු මියන්මාරයේ ශ්රී ලංකා තනාපති කාර්යාලයේ මැදහත්වීමෙන් පරිගණක අපරාධකරුවන්ගේ ග්රහණයේ සිටින මෙරට පුද්ගලයින් මුදා ගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතී.