Sirasa TV, Y FM ආදරේ තරම් Valentine Concert

පිරෙන්නම ආදරේ දැනුණු Sirasa TV, Y FM ආදරේ තරම් Valentine Concert

by Staff writer 15-02-2025 | 9:33 PM

COLOMBO (News 1st) - සිරස TV,Yfm  ආදරය තරම් Valentine Concert Ritzbury & Rexona Soap අද (15) පැවැත්වේ.

ඒ අද ( 15) පස්වරු දෙකේ සිට නෙළුම් කුළුන එළිමහන් පරිශ්‍රයේදී යි.