88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහ⁣න්සේ රෝහල්ගත කෙරේ

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහ⁣න්සේ රෝහල්ගත කෙරේ

by Staff writer 14-02-2025 | 10:21 PM

COLOMBO (News 1st) - 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහ⁣න්සේ රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව දින කිහිපයක සැලසුම් අවලංගු කිරීමටත් පියවර ගෙන තිබේ.