![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
කම්කරු නියොජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, එම අනතුරු හේතුවෙන් වාර්ශිකව පුද්ගලයින් 2000ට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබන බවයි.
ඒ අනුව වැඩබිම් ඉලක්ක කරගනිමින් සැමට සුරක්ෂා වැඩසටහන ආරම්භ කිරිමට කම්කරු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීවයි.
මෙම වැඩසටහන ඔස්සේ සෑම වැඩබිමක් තුළම පුද්ගලයින්ට වැඩකිරිම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණයට පියවර ගැනෙනු ඇති