![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ , තායිලන්ත ජාතික කාන්තාවක් කළ පැමිණිල්ලකට අදාළවයි.
පොලිසිය සඳහන් කළේ, ඇය ඊයේ මෙරටට පැමිණ සීගිරියේ සංචාරයක නිරත වෙමින් සිට ඇති බවයි.
ගුවන් තොටුපොළේදී ඇගේ ගමන් මල්ල මාරුවී ඇති අතර , එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ.
ඇය අද පෙරවරුවේ එම ගමන් මල්ල පොලිසියට භාරදී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.