ළමා අපයෝජන නඩු කඩිනමින් විසඳීමේ නව වැඩපිළිවෙළක්

ළමා අපයෝජන නඩු කඩිනමින් විසඳීමේ නව වැඩපිළිවෙළක්

by Staff writer 12-02-2025 | 7:18 AM

COLOMBO (News 1st) - ළමා අපයෝජන සිද්ධි සම්බන්ධ නඩු විභාගය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඇතැම් ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් නඩු පැවරීමට වසර ගණනාවක් ගතවන බවය.