![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
කුරුණෑගල රෝහලේ ප්රකාශකයෙකු සඳහන් කළේ, 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මිය ගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සහ කාන්තාවක් වනවා.
තුවාල ලැබූ 04 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහලේ ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මාදුරුඔය - කොළඹ සහ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය කල බස් රථ දෙකක් එලෙස ගැටී තිබේ.