ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ...

ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ...

by Staff writer 10-02-2025 | 6:19 PM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.