![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ , දින හතරක් ඓතිහාසික ගාලු කොටුවට රැස්ව සිටි දෙස් විදෙස් සාහිත්‍යලෝලීන්ට තවත් මතක රැසක් එක් කර දෙමින් ය.
සාහිත්‍ය ලෝලින්ගේ දිවියට නව පිටුවක් පෙරලමින් ගාලු සාහිත්‍ය උළෙල පසුගිය දින කිහිපයේ පැවැත් වුණ් දෙස් විදෙස් කතුවරුන් සාහිත්‍ය ලෝලීන් රැසකගේ සහභාගීත්වයෙන් ය.
මෙම වැඩසටහන වැඩමුළු , සාකච්ඡා ආදියෙන්ද වර්ණවත් විය.
මීට සමගාමීව ක්‍රියාත්මක වූ "The Gammadda Give a Book Project" වැඩසටහන අද නිමාවට පත් වුණේ දෙස් විදෙස් පරිත්‍යාග ශිලීන් විසින් Gammadda කුටිය වෙත පරිත්‍යාග කල පොත් රැසක එකතුවක්ද සමගිනුයි.
එම පොත් ගම්මැද්ද වැඩසටහන යටතේ ගාල්ල උඩුගම ශ්‍රී ගුණානන්ද පාසලේ ඉදිකරන ලද පුස්තකාලයට පරිත්‍යාග කෙරෙනු ඇති.