![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ පසුගිය රජයන්ගේ සැළසුම් රහිත කමත් අදූරදර්ශී වැඩපිළිවෙළත් විදුලිය බිඳවැටීමට හේතුවී ඇති බවයි.
මේ අතර ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි වසන්ත එදිරිසූරිය මහතා පැවසුවේ, නොරෙච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 අක්‍රීය වීම හමුවේ එම තීරණය ගෙන ඇති බවයි.