ඒ, නාවික හමුදාව, මන්නාරම මුහුදේ කළ සෝදිසියකදීය.
ඔවුන් පැමිණි යාත්රා දෙකක් ද, නාවික හමුදා භාරයට ගත් අතර එම ධීවරයින්, කිලිනොච්චිය ධීවර අධ්යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිත බව, නාවික හමුදාව සඳහන් කළේ ය.